හැදින්වීම
විදුහලේ නම :
- ඉබ්නු අබ්බාස් අරාබි විදුහල. (පැරණි නාමය: අල් බහ්ජතුල් ඉස්ලාමීයා)
ලිපිනය :
- තැ පෙ: 105 අංක: 50, හිරිඹුර හරස් පාර, ගාල්ල.
පිහිටීම :
- කොළඔ සිට කි.මී. 116 ක් දුරින් පිහිටි දකුණු පළාතේ ගාල්ල නගරය.
ආරම්භය :
- ක්‍රි. ව. 1998 නොවැම්බර් මස 1 දින (හිජ්රි වර්ෂ 1419 රජබ් මස 11 වන දින)
ලියාපදිංචිය :
- අංක MRCA/13/I/AC/113 - මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
- අංක G(A)672 සමාගම් පනත (ලාබ නොලබන ආයතනයකි.)
විදුහල් භූමියේ වපසරිය :
- වර්ග මීටර 2150 (මෙම ඉඩම විදුහලේ නමින් වක්ෆ් පනත යටතේ ලියාපදිංචි කර ඇත)
කළමනාකරණ මණ්ඩලය :
- විද්වතුන් හය දෙනෙකුගෙන් සමන්විතය.
කළමනාකරණ මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීවරයාගේ නම:
- මෞලවි මුහම්මදු උස්මාන් ෆත්හුර් රහ්මාන් මහතා
විදුහල්පතිවරයාගේ නම :
- මෞලවි වහ්හාබුද්දීන් දීනුල් හසන්
අධ්‍යයන අංශ :
- ඉස්ලාමීය අධ්‍යයන අංශය. (ඉස්ලාමීය උසස් පෙළ විෂය නිර්දේශය සහ රජයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයට අයත් විෂයන් සමග අරාබි, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම)
- අල් කුර්ආනය කටපාඩම් කිරීමේ අංශය
පාඨමාලා කාලය:
- ඉස්ලාමීය අධ්‍යයන අංශය - අවුරුදු හතයි.
- අල් කුර්ආන් කටපාඩම් කිරීමේ අංශය - අවුරුදු හතරයි.
ඉගැන්වීම:
- නේවාසිකව කරන පාඨමාලාවකි. (ආහාර පාන හා නවාතැන් පහසුකම් සපයනු ලැබේ)
ඉගෙනගනු ලබන ශිෂ්‍යයන් ගණන:
- 130 (ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අස්ථාව ලබාදෙන පරිදි තෝරාගනු ලැබේ)
ගැරුවරුන් ගණන:
- ඉස්ලාමීය විෂයන් සහ අල් කුර්ආන් කටපාඩම් කිරීමේ අංශය - 12 (පූර්ණ කාලීන)
- රජයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ විෂයන් සහ තාක්ෂණ විෂයන් - 8 (අර්ධ කාලීන)
ඇස්තමේන්තුගත මාසික වියදම:
- රුපියල් මිලියනයක් පමණ.
මූල්‍ය ප්‍රතිපාදන:
- විදුහලට අයත් බේකරියෙන් ලැබෙන ආදායම.
- සිසුන්ගෙන් අය කරනු ලබන සහන අධ්‍යයන ගාස්තු.
- පුණ්‍යාධාර: (පුද්ගලයන්ගෙන් ස්වෙච්ඡාවෙන් ලැබෙන ආධාර)
------------------------------------------------------------------------------------------
සම්බන්ධතා සඳහා :
දු. අංකය: 091 22 43 672
විද්යුත් තැපෑල: ibnuabbas.galle@gmail.com
වෙබ්: www.ibnuabbas.org